Phone Number
+94724525800

Address
Anuradhapura

 835 total views,  4 views today

House for Sale in Anuradhapura

Price: Rs 15,500,000 Negotiable

Contact: Mr.  Akila Madushan 0779733744 / 0714718444

Location: Anuradhapura

 

Description

House for Sale in Anuradhapura

3 Bed Rooms,

3 Bath Rooms

House size: 1,460.0 sqft

Land size: 12.4 perches

Address: Arippu Road, Thisa Wewa, Anuradhapura

අනුරාධපුර පූජා නගරයේ පිහිටා ඇත

පර්චස් 12.4 සින්නක්කර ඔප්පු සහිත නිරවුල්  ඉඩමකි

ශ්රී මහ බෝධිය සහ රුවන්වැලිසෑය පයින් යා හැකි දුර

පූජා නගරයේ ඇති සියලුම සිද්ධස්ථාන වලට විනාඩි 10 දුර

පිටුපසින් තිසා වැව සහ ඉදිරිපසින් බසවක්කුලම වැව පෙනෙන මානයේ ඇත

ශබ්ද වලින් තොර නිස්කලංක පරිසරයක පිහිටා ඇත

නල ජලය හා විදුලිය ඇත

පූජා නගරයට පැමිණෙන පුද්ගලයන් නවාතැන් පහසුකම් සැපයීමට බලාපොරොත්තුවෙන් නවීන නිමාවකින් යුත් සාදන ලද දෙමහල් ගොඩනැගිල්ලක පහත මහල සම්පුර්ණයෙන් නිම කර ඇත.

කාමර 3 නාන කාමර 3 (attached bathroom) සාලයක් වාහන දැමීමට ස්ථානයක් නිවසට   පිටතින් වැසිකිළියක් සහ ස්නානය කිරීමට පහසුකම් ඇත.

නිවසට පිටතින් ආහාර සකසා ගැනීමට පහසුකම් ඇත

ගෙබිම සියල්ල ටයිල් අතුරා ඇති අතර සියලුම ලී බඩු තේක්ක ලීයෙන් සහ කොහොඹ වලින් නිමවා waterbase කර ඇත.

ලී ඇදන් 8 (කොට්ට මෙට්ට bedsheets සහිතව)ලී මේස 3 සහ ලී වලින් සකසන ලද භාණ්ඩ කීපයක් කාමර තුළ ඇත.

වායු සමීකරණ(A/C) පහසුකම් ඇත

නිවස ඇති සීමාව වට කර සියලුම පැති වලින් තාප්පය ගසා ඇති අතර අඩි 15 යුත් යකඩ ගේට්ටුවක් සවිකර ඇත

මෙය අලුතින්ම සාදන ලද කිසිවකුත් භාවිත  නොකළ නිවසකි, මෙහි සියලුම දෑ (ගෘහ භාණ්ඩඇතුළුව) සම්පුර්ණ ඇති බැවින් මිලට ගෙන පසු දින පටන් භාවිත කිරීමට, කුලියට දීමට හෝ ව්යාපාර  කටයුතු සදහා භාවිත කළ හැකිය

 

 836 total views,  5 views today

 836 total views,  5 views today House for Sale in Anuradhapura Price: Rs 15,500,000 Negotiable Contact: Mr.  Akila Madushan 0779733744 / 0714718444

">