3,421 total views, 2 views today
Luxury House for Sale in Piliyandala
Price: Rs. 43,000,000 Negotiable
Contact: Mr. Victor 0779978255 / 0714011509
Location: Colombo, Piliyandala
Description
House for Immediate Sale Owner Leaving the island
Luxury House for Sale in Piliyandala
5 Bedroom House with 4 washrooms
House size: 6,000.0 sqft
Land size: 11.0 perches
4.5Km from Piliyandala town Sarwodaya Mawatha
30ft front road Three-way entrance to the home Garden area
Ground Floor / 1st floor
50 ft Large Living area
Granite waterfall fitted with 8 ft
Two Dolphins
Small bridge to walk toward the dining area
13ft Dining room
13ft one bedroom
1 bathroom
Kitchen with pantry and separate outside kitchen
Outside servant washroom
2nd Floor
50ft large living area
Pure stainless steel box four Balconies
Separate rare side balcony around 2nd Floor
17ft two air-conditioned bedrooms
13ft two bedrooms
Common washroom with hot water facilities
Each room is fitted with wall cupboards
3rd floor/rooftop area
15″ X 15 ” party table can sit 25 Persons
Fitted with imported Japanese Lights and a washroom
Barbeque area 7 persons can sit there
125 people can stay in the party area
Fully tiled floor
Parking with porch
Parapet wall and Gate
Amazing view and healthy environment
විස්තර
පිළියන්දල සුඛෝපභෝගී නිවස විකිණීමට ඇත පර්චස් 11
ඉඩම මිල රු. මිලියන 43 (සාකච්ඡා)
නිදන කාමර 5ක් සහිත නිවසක් නාන කාමර 4ක්
පිළියන්දල නගරයේ සිට කි.මී 4.5ක් දුරින්
සර්වෝදය මාවත අඩි 30 ඉදිරිපස පාර ගෙවත්ත ප්රදේශයට තුන්මං පිවිසුම,
පළමු මහල
වාහන ගරාජය (tile කර ඇත)
1) ඉදිරිපස අලංකාර මිදුල
2) අඩි 13′ විශාල නිදන කාමරය
3) අඩි 50′ විශාල සාලය
4) අලංකාර දිය ඇල්ල සමග පාලම උඩින් අඩි 13′ක් විශාල කෑම කාමරයට ගමන් කල හැක
* දිය ඇල්ලට අලංකාර අඩි 8′ක් විශාල ඩොල්ෆින් දෙදෙනෙක් නිර්මාණය කර ඇත,
නාන කාමරය
පැන්ට්රිය සමග කුස්සිය සහ පිටතින් පිහිටි කුස්සිය
පිටත නාන කාමාරයද සහිතව පළමු මහල.
දෙවන මහල
අ
ඩි 40′ක් විශාල සාලයක් ඇත,
අඩි 17′ විශාල වායු සමනය කරන ලද නිදන කාමර 2ක් ඇත,
අඩි 13′ක් විශාල නිදන කාමර 2ක් ඇත
නාන කාමරයක් ඇත
සාලය ඉදිරිපස box බැල්කනි 4ක් ඇත
2වන මහල වටේටම බැල්කනියක් ඇත
3 වන මහල
අඩි 15′ක් දිග අඩි 15′ක් පළල පාටි table එකක් ඇත,
BBQ දැමීමට වෙනම සකස් කර ඇත,
Washroom එකක් ඇත,
සම්පුර්ණ Tile කර ඇති ඉඩ ප්රමාණයේ උත්සවයකදී,
125ක් පමණ සහභාගී වීමට ඉඩකඩ ඇත
Price 43,000,000