Phone Number
+94724525800

Address
Matale

 17,568 total views,  4 views today

කාබනිකව පැෂන් ෆෘට් වගා කරමු

 

Green Agro Farm Kandy

කාබනිකව පැෂන් ෆෘට් වගා කරමු

ප්රබේදයරහංගල කහ

අකකරයට පැල – 750

අකකරයක් වගා කිරීම සදහා දළ වියදමරු.1,50,000/- පමණ

අදායමවසරකදී රු.ලක්ෂ 60 පමණ වේ

 

ඔබගේ කෘෂි කාර්මික ඉඩම /හිස් ඉඩම වැල් දොඩම් වගාව තුලින් සාරවත් කර ගැනීමට දැන් ඔබට අවස්ථාව හිමිවී ඇත. ලංකාවේ ඉතා සාර්ථක වගාවක් ලෙස පවත්වාගෙන යා හැකි වැල් දොඩම් වගාව මේ වන විටද වෙළදපොලේ ඉහල මිලකට අළෙවි වනු ඇත.

ඔබ ඔබගේ ඉඩම් කෘෂි කර්මාන්තයට යෙදවීමට අදහස් කරන්නේනම් අප සමග එක්වී වැල් දොඩම් වගාව ඔබට අරඹා සරු අස්වැන්නක් හා ඉහල අදායමක් ඉපයිය හැක.

ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව ”Green Agro Farm” වන අප ආයතනය මගින් ව්යප්ත කරනු ලබන මෙම කාබනික පළතුරු වගා ව්යපෘතිය සමග දැන් ඔබට සම්බන්ද විය හැකිය.

 

*වැල් දොඩම් වගාව සදහා වන පාоශු පරීක්ෂණය

*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ ප්රභේදයන්ගෙන් පැළ .

*වගාවට අවශ්ය වන සියළුම කෘෂි උපදේශන සේවාවන්

*ඔබට වගාවට අවශ්ය පැල ශේත්රයටම සපයා දීම

*පැල සදහා ග්රීන් ඇග්රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ.

*ඔබගේ අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ.

*සියලුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික මෙවලම් හා අනෙකුත් සේවාවන් සියල්ල කෘෂීකාර්මික ආයතනයේ නිර්දේශය මත සිදුකෙරේ.

*වගාවෙන් මාස 6-7 අතර කාලයකදී අස්වනු නෙළා ගත හැකිය.

 

වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 – සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)

පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට – Green Agro farm kandy srilanka

(සැ.යුමහනුවර හැර දිවයිනේ වෙනත් ප්රදේශයන්හි අපගේ කාර්යාල,තවාන් හෝ නියෝජිතයන් නොමැත)

 

Matale  – Matale

Call: 0813122962

 17,569 total views,  5 views today

 17,569 total views,  5 views today කාබනිකව පැෂන් ෆෘට් වගා කරමු   Green Agro Farm Kandy කාබනිකව පැෂන් ෆෘට් වගා කරමු ප්‍රබේදය

">