Phone Number
+94724525800

Address
Galigamuwa, Kegalle

 18,819 total views,  2 views today

Antique Table Manufacturers

Price: Rs 15,000 upwards

Location: Galigamuwa, Kegalle

 

We repair and Manufacture Antique of ALL types

We Do Take orders as well to Manufacture large quantities

We deal with All types of Funiture aswell

 

?සම්පූර්ණ අරටුවෙන් නිවසෙහිම සාදනු ලබන ලද පැරණි කනප්පුව.

?දැව වර්ග කිහිපයක්යොදවා අනර්ඝ ලෙස නිමවා ඇත.

?කලුවර කැට ඔබ්බවා කැටයම් යොදා ඇති අතර යොදා ඇති අනෙකුත් දැව අතර නැදුන්,බුරුත,තේක්ක වේ.

?චායාරූප පෙලෙහි ඇති කනප්පුව පොලිශ් නොකළ එකක් වන අතර මිලදී ගැනීමේදී පොලිශ් කර ලබා දෙනු ඇත.

?මේවා තොග වශයෙන් මෙන්ම ඔබට කැමති දැව රටා,කැමති හැඩයන්ගෙන් හා කැමති ප්රමාණයන්ගෙන් සාදවා ගත හැකිය.

??තොග ලෙස ලබාගන්නා විටමුදලෙහි අඩු කිරීමක් සිදු වේ.

 18,820 total views,  3 views today

 18,820 total views,  3 views today Antique Table Manufacturers Price: Rs 15,000 upwards Location: Galigamuwa, Kegalle   We repair and Manufacture Antique

">